
මෙම සමීක්ෂනය සදහා අවිධිමත් ලෙස තොරා ගන්නා ලද සේවක සේවිකාවන් 50 ක් පමණ යොදා ගෙන ඇත.
එහිදි එම වෙනස සදහා හේතුන් ලෙස ඔහුන් පුකාශ කර ඇත්තේ,
GSP+ පහසුකම ලබා ගැනීමට පවතින ආණ්ඩුව කටයුතු ෙනාකරන බවත් තම ජීවිත ඒතුළ රැඳි ඇති බවත් ,හැමෝම කියන්නේ පවුල ගොඩ නගනව කියන කාරණය බවද,සරත් පොන්සේකා හරිම ගාම්භීර බවත් හැම දෙයකටම කෙලින් උත්තර දීම තුළ යම් විශ්වාසයක් තැබිය හැකි බවත් , ඔවුන් ප‍්‍රකාශ කර සිටින අතර
සරත් පොන්සේකා ටත් අවස්ථාවක් ලබා දී බැලිය යුතු බවත්, මෙ පවතින ආකාරයට තවත් දුර යා නොහැකි බවත් පවතින ක‍්‍රමය වෙනස් කිරීමට නම් වෙනස් කෙනෙක් අවශ්‍ය බවත්, මෙතුමා පක්ෂයකට යටත් නොවන නිසා ස්වාධීනව යමක් සිදු කරන බවට බලාපොරොත්තු තැබිය හැකි බවත්,ඔය කියන ආකාරයේ නායකයෙක් නම් මිනිසුන්ට මොනවා හරි ලබා දිය යුතු බවත් ,රට තුළ වෙනසක් සිදු කිරීම අනිවාර්ය , කාරණයත් ඔවුන් ප‍්‍රකාශ කර සිටී
No comments:
Post a Comment